Type Here to Get Search Results !

කොරෝනා අවදානම කොළඹ මැනිං වෙළඳපොලටත් එයි...


කොරෝනා අවදානම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ සිල්ලර වෙළඳසැල් 32ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

එක් වෙළඳසැලක සේවකයෙකුගේ බිරිඳ කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති නිසා ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල් කිහිපයක් තාවකාලිකව වසා තැබීමට උපදෙස් දුන් බවයි කොළඹ මැනිං වෙළඳපලේ ජ්‍යෙෂ්ඨ වෙළඳ පරිපාලක කිංස්ලි මදුරප්පෙරුම මහතා පැවසුවේ.

දැනට වසා තබා ඇති වෙළසැල්වල සේවයේ නියුතුව සිටි පුද්ගලයන් 35 දෙනෙකු හෙට දිනයේදී PCR පරික්ෂණයට යොමුකිරීමට නියමිත බවද කොළඹ මැනිං වෙළඳපලේ ජ්‍යෙෂ්ඨ වෙළඳ පරිපාලක වරයා වැඩිදුරටත් සඳහන් කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads