Type Here to Get Search Results !

කොරෝනා රෝගියෙක් නිසා අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාව වසයි..


ගල්කිස්ස ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයෙකු, පෞද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට පැමිණීම හේතුවෙන් එම අවහන්හල ඊයේ පස්වරුවේ සිට වසා දමා තිබෙනවා.

එහි සිටි සේවකයින් ද එම අවන්හල තුළම නිරෝධායනය කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads