Type Here to Get Search Results !

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 10කට කොරෝනා.. STF කදවුරු 03ක් ලොක් ඩවුන්.. මැති ඇමතිවරුන් අවදානමේ..


රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැලඳී තිබේ.

ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.

දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත.

ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කර ඇත.

ඔවුන්ට වෛරසය ඇතැයි වයස වැළඳී ඇතැයි සැක කරන්නේ මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාමයි.

මේ සමගම ප‍්‍රභූ ආරක්‍ෂාව සදහා සෙබළුන් යෙදවීම ගැන යලි සාකච්චා කරමින් තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads