Type Here to Get Search Results !

මිනුවන්ගොඩ පොලිසියෙන්ද කොරෝනා ආසාදිතයෙක්..


මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔහු 55 හැවිරිදි ආයෙක් වන අතර පොලිසියේ නොවන සිවිල් පුද්ගලයෙකු බව කොරෝනා වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇත.

ඔහුගෙන් ඔහුගේ පියාට වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads