Type Here to Get Search Results !

රත්නපුරේ පැත්තක් ලොක්ඩවුන්..


රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ‍ග‍්‍රා නිලධාරී කොට්ඨාස කිහිපයකට සංචරණ සීමා පනවා තිබේ.

සිරිපාගම පොලිසිය සඳහන් කරන්නේ ගුරුළුවාන, උතුරු ගිලීමලේ, දකුණු ගිලීමලේ, ඇඹුල්දෙනිය කැටවල, මාපලාන, පාගොඩ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස සදහා මෙසේ සංචාරන සීමාවන් පනවා ඇති බවයි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads