Type Here to Get Search Results !

පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි..


මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම නිලධාරියා පෑලියගොඩ මත්ස්‍ය වෙලද පලේ ආරක්ෂක කටයුතු සඳහා සම්බන්ධ වූ අයෙක් වන බවයි.

මේ වන විට පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා විෂබීජහරණය ට ලක් කරමින් පවතී.

විසබීජහරණයෙන් අනතුරුව නැවත මහජන සේවය සඳහා එය විවෘත කිරීමට නියමිතය.

අදාල ආසාදිතයා සමග රාජකාරි කළ හැට දෙනකු පමණ නිරෝධායන යොමු කර තිබේ.

එහි සියලුම පොලිස් නිලධාරීන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads