Type Here to Get Search Results !

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොවිඩ්


කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද ඊයේ (24) තාවකාලිකව වසා දැමිණි.

කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බවය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads