HomeNewsවිජයදාස රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කෙරේ.. News විජයදාස රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කෙරේ.. Breaking News 8:43 AM 0 පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කර තිබෙනවා. මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. Tags News Newer Older