Type Here to Get Search Results !

බ්‍රැන්ඩික්ස් සේවිකාවට කොරෝනා නෑ – ස්වාමි පුරුෂයාට කොරෝනා !


හොරණ කදනවත්ත ප්‍රදේශයේ අයෙකු කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන ඇතැයි නාගොඩ රෝහල පවසනවා.

අද දින සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී මෙම රෝගියා හඳුනා ගෙන ඇතැයි නාගොඩ රෝහල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා සඳහන් කළා.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු වන මොහුගේ බිරිඳ හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මවුපියන් දරු දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතයි

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads