Type Here to Get Search Results !

තවත් කොරෝනා රෝගියෙක් හමුවෙයි - මෙන්න තොරතුරු


හලාවත මහා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකුට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ කර තිබේ.

ඔහු සේවය කරන හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානය සියලු දෙනා නිරෝධායනයට කිරීමට හා කොරෝනා පරීක්‍ෂා කිරීමට නියමිතය.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක මුදල් අයකැමි වරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඔහු ජාඇල කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads