Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළනගී..


අද පෙරවරු 05.30 දක්වා පැය 24ක කාලය තුළ රෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු මෙරටෙන් හඳුනාගෙන ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එම 29 දෙනා අතරින් 10 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්ය.

ඉතිරි 19 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ය.

මේ වන විට මිනුවන්ගොඩ පොකුරේ සම්පූර්ණ ආසාදිත ප්‍රමාණය 1053 දක්වා ඉහළ ගොස් තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads