Type Here to Get Search Results !

BREAKING NEWS - තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවෙයි - මෙන්න ප්‍රදේශය


කටුගස්තොට පොලිස් වසමේ හෑදෙනිය ප්‍රදේශයේ පදිංචි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටපි.සි.ආර්.පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු හෑදෙනිය මැදවල පාරේ පිහිටි එම ඇඟලුම් සේවිකාව පදිංචි නිවසේ නිවැසියන් ඇතුළු ඒ අවට නිවාස 4ක පදිංචිකරුවන් එම නිවාස තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .

එම ඇඟලුම් සේවිකා වනිවාඩුවක් ගත කිරීම සඳහා ඇලෑදෙණියේ නිවසට පැමිණ ආපසු රාජකාරි ස්ථානයට පැමිණීමෙන් අනතුරුව සිදුකළ පි.සි.ආර්.පරීක්ෂණයේදී ඇයට කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු එසේ ඇයගේ නිවසේ සාමාජිකයන් හා ඒ අවට නිවාසවල පුද්ගලයන් නිරෝධායනයට යොමුකොට තිබේ .


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads