Type Here to Get Search Results !

මත්පැන් අලෙවි කරන ආපන ශාලා සහ මත්පැන් පීඨිකා වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි


මත්පැන් අලෙවි කරන ආපන ශාලා සහ මත්පැන් පීඨිකා වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග අදාළ ස්ථාන වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවයි.

එහෙත් සුරාසැල් වසා දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඔහු පැවසුවේ ය.

කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය ලබාදෙන උපදෙස් අනුව මේ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads