Type Here to Get Search Results !

බෝගම්බර නිරෝධායනය කර සිටි රැදවියන් 05ක් පලා යයි.. වෙඩි වැදී 01 රැදවියෙක් මරුට.. 03ක් අල්ලලාගනී.. අයෙක් පලා යයි..


නිරෝධයට ලක්කර සිටි රැඳවියන් 05 දෙනෙක් බෝගම්බර බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කර තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම පිරිස පැන යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇත.

තුන් දෙනකු අල්ලාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයා පලාගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ බව තහවුරු කරයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads