HomeNews14 හා 15 වනදා සියලු මගී දුම්රිය ධාවනය අවලංගු කෙරේ Covid-19 News 14 හා 15 වනදා සියලු මගී දුම්රිය ධාවනය අවලංගු කෙරේ Breaking News 6:59 PM 0 එළඹෙන සති අන්තයේ එනම් 14 හා 15 වනදා සියලු මගී දුම්රිය ධාවනය අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවෙනදනය කරනවා.ඉන් අනතුරුව 16 වනදා සිට සුපුරුදු දුම්රිය ක්‍රියාත්මක බව නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.නිවේදනය පහතින් : Tags Covid-19 News Newer Older