ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් නැවත දැනුම් දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ අවසන් පැය 24 තුල රත්නපුර දිස්ත‍්‍රිකයෙන් කොරෝනා ආසාදිතයන් 44 ක් හඳුනාගෙන ඇති බවත් ඒ සියළු දෙනාම ඇහැලියගොඩ දිවුරුම්පිටිය කර්මාන්තශාලාවේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි.
මේ තත්ත්වය මත එම ප්‍රදේශයේ පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කල බවද ඔහු පැවසීය.