Type Here to Get Search Results !

කොල්ලුපිටියෙන් කොරෝනා ආසාදිතයන් 55ක් හමුවේ


කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251 දෙනෙක් හමුවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වූ සෙසු ප්‍රදේශ පහතින් දැක්වේ.

බ්ලුමැන්ඩල් 04, බොරැල්ල 06, දෙමටගොඩ 17, ග්‍රෑන්ඩ්පාස් 32, කෙසෙල්වත්ත 25, කිරුලපොන 04, කොල්ලුපිටිය 55, වැල්ලම්පිටිය 01, මාළිගාවත්ත 20, දෙහිවල 01, කොටහේන 11, මරදාන 20, මට්ටක්කුලිය 08, මිරිහාන 01, කොළොන්නාව 07, මෝදර 04, ගල්කිස්ස 07ක් සහ කොටුව ප්‍රදේශයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් (ආසාදිතයින් 118

වත්තල 03, මහර 02, අත්තනගල්ල 05 සහ කැලණිය 08.

කළුතර දිස්ත්‍රික්කය (16) :

වාද්දුව 11, බුලත්සිංහල 02, හොරණ 02, බේරුවල 01.

පුත්තලම දිස්ත්‍රික්කය – නාත්තන්ඩිය ප්‍රදේශයේ 06.

රත්නපුර දිස්ත්‍රික්කය (ආසාදිතයින් 08)

රත්නපුර 01, කුරුවිට 01, කිරිඇල්ල 02, අයගම 03, නිවිතිගල 01.

මහනුවර දිස්ත්‍රික්කය (ආසාදිතයින් 04)

තෙල්දෙණිය 03, දොළුව 01.

කෑගල්ල දිස්ත්‍රික්කය (ආසාදිතයින් 07)

අරණායක 06, ගලිගමුව 01.

මඩකළපුව දිස්ත්‍රික්කය (ආසාදිතයින් 01)

වාලච්චේන 01.

ගාල්ල දිස්ත්‍රික්කය (ආසාදිතයින් 02)

ගිංතොට 01, අහුන්ගල්ල 01.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01

නුවරඑළිය දිස්ත්‍රික්කය – මස්කෙළිය 01

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ( ආසාදිතයින් 24)

බෝගම්බර 23ක් සහ කුරුවිට 01ක්.

පොලිස් දෙපාර්තමේන්තුව ( ආසාදිතයින් 91)

කොටුව පොලිසියේ 82ක්
පොලිස් මුලස්ථානයේ 06ක්
කොම්පඤ්ඤ විදිය 01ක්
විශේෂ කාර්යාංශයේ 01ක්
ක්‍රීඩා අංශයේ 01ක්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads