පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවය කරන සේවකයෙකුට උණ තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කිසියම් උණුසුම් තත්ත්වයක් මතුව තිබිණි.
එම සේවකයා ගිලන් රථයකින් සේවකයා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
ඔහු පාර්ලිමේන්තුවට පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරා කොරෝනා ආසාදිතයෙකු යයි තහවුරු වී ඇත.
එම සේවකයාටද කොරෝනා පරීක්ෂණයක් සිදුකර තිබේ.