ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණ ජීව සාම්පල ලබා දී අසත්‍ය තොරතුරු ලබා දීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඔහුගේ PCR පරීක්ෂණයට අනුව ඔහු ආසාදිතයෙකු බවයි.
නමුත් ඔහු ලබා දී ඇති අසත්‍ය තොරතුරු හේතුවෙන් එම පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී තිබේ.