Type Here to Get Search Results !

කාගිල්ස් ෆුඩ් සිටි වසයි..


හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ සැමියා ගමන් කල හැටන් නගරයේ කාර්ගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙලද සැල වසා දමා වීෂබීජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ ස්වාමියා බඩු ගැනිමට ගිය හැටන් නගරයේ සුපිරි වෙලද සැල 05වන දින උදැසන වසා දමා විෂබීජහරනයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

එසේ විෂබීජ හරනයට ලක් කිරිමෙන් පසු එම සුපිරි වෙලද සැල 05 වන දින සවස් කාලයේදි පමන නැවත විවෘත කිරිමට උපදෙස් දුන් බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

එමෙන්ම මෙම ආසාදිතයා ගමන් කල හා ලගින් ඇසුරු කල අන් අය පිලිබදවද විසිලිමත් වන බවත් එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads