HomeNewsකොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට Covid-19 News කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට Breaking News 5:51 PM 0 කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 233 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් ගණන 18,000 ඉක්මවනවා Tags Covid-19 News Newer Older