Type Here to Get Search Results !

කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ..


කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවද ඇය සඳහන් කළාය.

ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය.

ඇමතිනිය මෙම අදහස් පළ කරන ලද්දේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads