Type Here to Get Search Results !

තවත් ප්‍රදේශයක් Lockdown කරයි


හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය පවසයි.

ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ , කුරුසපාඩුව, දකුණු වෙරළ බඩ , එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා තිබේ.

මේ ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ.

පසුගිය දින 05 ක කාලය තුළට දැනට සංචන සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම් වලින් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරන අතර ඒ නිසා මෙම සිමා පැනවීමට කටයුතු කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads