Type Here to Get Search Results !

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසක PHIලා අවදානමේ..රැසකට කොරෝනා – විශ්‍රාම ගිය අයත් ගෙන්වන්න වන ලකුණු


මේ වනවිට කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසකට කොරෝනා රෝගය වැළදී තිබීම හේතුවෙන් විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි සේවයට කැදවීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

කොළඹ ශීඝ්‍රයෙන් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමත් සමග මේ වනවිට පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිගයක් මතුව ඇති බව සඳහන්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සැලකිය යුතු පිරිසකට මේ වනවිට කොරෝනා රෝගය වැළදී තිබීම හේතුවෙන් ඔවුන් නිරෝධායනය සදහා යොමු කොට ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දැනට විශ්‍රාම ගොස් සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි සේවයට කැදවීම සම්බන්ධයෙන් බලධාරීන් සලකා බලමින් සිටින බවද වාර්තා වනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads