HomeNewsතවත් ප්‍රදේශයක් ලොක්ඩවුන්… Covid-19 News තවත් ප්‍රදේශයක් ලොක්ඩවුන්… Breaking News 7:26 PM 0 කළුතර දකුණ පොලිස් වසමේ පිහිටා ඇති කුරේ මාර්ගයට සංචාරක සීමා පනවා තිබේ.එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු හමුවීම නිසා මෙම පියවර ගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති.ඔවුනගේ ආශ්‍රිතයන් නිවාස වල නිරෝධායනයට ලක් කර තිබේ. Tags Covid-19 News Newer Older