Type Here to Get Search Results !

දේපළ සහ වාහන ගැනීමට බලාපොරොත්තු වන රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

රජයේ සේවකයන් සඳහා බැංකු මඟින් දේපල හා වාහන ණය ලබා දීමට පියවර ගෙන තිබෙනවා

සහන පොළී ණය අනුපාතයක් යටතේ මෙය සිදුවනු ඇති.

ණය සඳහා අය කල යුතු පොලි අනුපාත ජනවාරි පළමු වැනිදා සිට සංශෝධනය වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads