Type Here to Get Search Results !

තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown


පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට අද (18) පස්වරුවේ සිට සංචරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පොල්ගහවෙල මඩලගම, බන්දාව සහ අළුත්ගම යන ගම්මාන සඳහා සංචරණ සීමා පනවා තිබෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads