Type Here to Get Search Results !

තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා…


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ මහතා මේ බව තහවුරු කරමින් කියා සිටියේ තමන්ට සිදු කරන ලද පරීක්ෂණයකින් ආසාදිත යයි හෙළි වූ බවයි.

ඒ අනුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු වීමට නියමිතය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads