ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 843ක් වාර්තා වුණා.
ඔවුන් අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ 480ක්.
ඊයේ කොරෝනා ආසාදිතයින් හමු වූ දිස්ත්‍රික්ක
කොළඹ 480
ගම්පහ 86
කලුතර 72
ගාල්ල 40
මහනුවර 35
මාතර 17
අම්පාර 16
පුත්තලම 14
ත්‍රිකුණාමලය 13
රත්නපුර 12
බදුල්ල 09
පොළොන්නරුව 08
වව්නියාව 06
කෑගල්ල 06
මාතලේ 05
මොණරාගල 04
කුරුණෑගල 04
නුවරඑළිය 02
හම්බන්තොට 02
අනුරාධපුර 02
මන්නාරම 02
යාපනය 02
කිළිනොච්ච් 02
මඩකලපුව 01 / මුලතිවු 01 (විදේශගතව සිට පැමිණි දෙදෙනෙක්)