Type Here to Get Search Results !

පලමු පෙල ආශ‍්‍රිතයන් වූ මන්ත‍්‍රීන් නිරෝධායනය බිදිති.. අදත් මහජන හමුවීම්වල…


කොරෝනා ආසාදිතයන් ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම නිරෝධායනය නොවී අද දිනයේ විවිධ මහජන ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ.

රාජ්‍ය ඇමති සියල්ල නිශාන්ත මහතාගේ පළමු පෙළ ආසාදිතයන් ලෙස හඳුනාගත හැකි මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තම සමාජ ජාල ගිණුම්වල අද දිනයේ විවිධ ක්‍රියාකාරකම් මහජනතාව සමග ආරම්භ කළ අයුරු දැක්වෙන පින්තූර මුදාහැර තිබේ.

මෙරට සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇත්තේ ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනාම නිවාස වල නිරෝධායන ලක්විය යුතු බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads