Type Here to Get Search Results !

දළදා මාලිගාව පරිශ්‍රයෙනුත් කොවිඩ් ආසාදිතයන් හමුවෙයි..


ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 29ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 236 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කොට ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads