Type Here to Get Search Results !

ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තට කොරෝනා.. බිරිද හා දරුවන්ද ආසාදිතයි..


රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

පියල් නිශාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප‍්‍රසිද්ධියේ පානය කලේය


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads