බෙල්ලන්විල විහාරස්ථානයේ සිටින ඇත්පැටවාට දැඩි ලෙස වදහිංසා පමුණුවන්නේ යැයි පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අසමත් වුවහොත් පොලිස්පතිවරයාට විරුද්දව නඩු පවරන බවද ලිපියෙහි සදහන්ය.
අදාළ වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වීඩියෝ පටයක්ද ඇතුළත් කිරීමට කොඩිතුවක්කු මහතා කටයුතු කොට ඇත.



