Type Here to Get Search Results !

Gossip - BOC ඉදිරියේ පුද්ගලයෙන් නිරුවතින් නායි..


නිරුවත් පුද්ගලයෙක් ප්‍රසිද්ධ ස්ථානයක ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

වල්ගම ලංකා බැංකු ශාඛාව ඉදිරියේ එම පුද්ගලයා මෙසේ නිරුවතින් ස්නානය කරන්නේ එම බැංකුවේ ගණුදෙනුකරුවන්ට අත සේදීම සඳහා තබා ඇති ජල නලයෙනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads