Type Here to Get Search Results !

Gossip - ක‍්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ.. ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල..


මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එවන් පසුබිමකදී ආන්දෝලනාත්මක පින්තූරකයක් සමාජජාලවලට මුදා හැර තිබේ.

හිටපු ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් එහි සිටී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads