Type Here to Get Search Results !

තවත් කොරෝනා ප්‍රභේදයක්..‘දිවෙන් දැනගන්න පුළුවන්’ – වඩාත් කල්පනාකාරී වන්නැයි ලාංකිකයන්ට අනතුරු අඟවයි


කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් ලෙස එංගලන්තයේ පැතිර ගිය වෛරසයට වෙනස් තවත්   ප්‍රභේදයක් මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා.

මෙම වයිරසය මගින් පුද්ගලයාගේ ‘‘දිව’’ ආසාදනයට පත් කරන අතර තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි වනවා.

‘‘දිව’’ පුරා මෙවැනි රෝග ලක්ෂණ පැවැතිය හොත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි වන අතර පී.සී.ආර්. පරීක්ෂණයක් කර ගැනීමෙන් මේ බව නිවැරැදිව තහවුරු කර ගත හැකියි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads