Type Here to Get Search Results !

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩු කෙරේ.. නව මිල ලයිස්තුව මෙන්න..


අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිල එළඹෙන සදුදා දිනයේ සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙම නව මිල ගණන් මාස 3ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බවයි.

වෙළඳ අමාත්‍යාංශය මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙම අඩු මිලට භාණ්ඩ සතොස, සමුපකාර සහ කියුෂොප් වලින් මිලදී ගත හැකි බවයි.

එසේ පහත දමල ලද භාණ්ඩ මිල ගණන් මෙසේය.

වියළි මිරිස් 1kg – (නව මිල) රුපියල් 495 – (පැවැති මිල) රුපියල් 550
ටින් මාලු දේශීය 425g – (නව මිල) රුපියල් 220 – (පැවැති මිල) රුපියල් 240
ටින් මාලු ආනයනික 425g – (නව මිල) රුපියල් 265 – (පැවැති මිල) රුපියල් 280
හාල්මැස්සන් තායි 1kg – (නව මිල) රුපියල් 545 – (පැවැති මිල) රුපියල් 700
කුකුල් මස් සම සහිත – (නව මිල) රුපියල් 400 – (පැවැති මිල) රුපියල් 430
ලුණුකැට 1kg – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 55
කිරි පිටි 400g – (නව මිල) රුපියල් 355 – (පැවැති මිල) රුපියල් 380
සෝයා තෙල් 500ml – (නව මිල) රුපියල් 310 – (පැවැති මිල) රුපියල් 470
රෙදි සෝදන සබන් (BCC) 115g – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 53
රෙදි සෝදන සබන් 650g – (නව මිල) රුපියල් 260 – (පැවැති මිල) රුපියල් 325
සුවඳ සබන් 100g – (නව මිල) රුපියල් 56 – (පැවැති මිල) රුපියල් 63
දෑත් සෝදන දියර 100ml – (නව මිල) රුපියල් 250 – (පැවැති මිල) රුපියල් 350
මුඛ ආවරණ (SLS සහතික ලත්)  – (නව මිල) රුපියල් 14 – (පැවැති මිල) රුපියල් 25


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads