Type Here to Get Search Results !

විපක්‍ෂයේ මන්ත‍්‍රීන් තුනක් ආණ්ඩුවට…


විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයිද ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads