ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 711 ක් වාර්තා වුණා.
ඉන් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එය 236 ක්.
ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,409ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
ගම්පහ 93
කුරුණෑගල 74
ගාල්ල 63
මහනුවර 60
බදුල්ලේ 53
කලුතර 34
මාතර 30
නුවරඑළිය 15
මාතලේ 10
පුත්තලම 09
කෑගල්ල 08
ත්‍රිකුණාමලය 05
රත්නපුර 05
හම්බන්තොට 03
අනුරාධපුර 03
මොණරාගල 03
වව්නියාව 03
පොළොන්නරුව 01
මඩකලපුව 01
අම්පාර 01
මුලතිවු 01


