Type Here to Get Search Results !

රාජ්‍ය ඇමතිට ඒකලදී කාන්තාවක් සෙරෙප්පුවෙන් ගැහුවා..- හරීන් හෙලි කරයි..


රාජ්‍ය ඇමතිවරයෙක් ඒකල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සෙරෙප්පුවෙන් පහර කෑමකට ලක් වී ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කාන්තාවකගෙන් සෙරෙප්පුවෙන් පහරකෑ එම ඇමැතිවරයා කවුදැයි සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සමඟ වූ විවාදාත්මක අවස්ථාවකදීය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කතානායක වරයා සඳහන් කළේ එවන් ප්‍රකාශ පාර්ලිමේන්තු ට අදාල නැති බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads