Type Here to Get Search Results !

මෛත‍්‍රී-රනිල් ගස්.. දෙදෙනාටම නඩු දමන්නැයි පාස්කු කොමිසමෙන් නිර්දේශ..


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පැවති රජයේ ප්‍රධානින් රැසකටම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සභාව නිර්දේශ ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

ඊට අමතරව එවකට හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානීන්ට ද අපරාධ චෝදනා ගොනු කරන්නැයි එහි නිර්දේශ කර ඇතැයිද සඳහන්ය.

කලින් අනතුරු අඟවා තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි ඔවුනට චෝදනා ගොනු කරන ලෙස ද නිර්දේශ ඉදිරිපත් කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads