Type Here to Get Search Results !

EXCLUSIVE පාස්කු වාර්තාවෙන් මෛත්‍රිපාලට අපරාධ චෝදනා..


පාස්කු වාර්තාව මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

ඒ, ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් දැනදැනම එය වළක්වා නොගැනීමට කටයුතු කර තිබීම හේතුවෙනි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරයි යුතු බවට අවසන් වාර්තාව මගින් නිර්දේශ කොට තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads