පාස්කු වාර්තාව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට අපරාධ චෝදනා ගොනු කොට නොමැත.
වික්‍රමසිංහ මහතාට චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර ඉන් ප්‍රධාන එකක් වන්නේ මුස්ලිම් ජනතාවට පක්ෂපාතී ස්ථාවරයක සිට කටයුතු කිරීම බව පැවසේ.
මීට අමතරව තවත් සුළු චෝදනා කිහිපයක්ද වික්‍රමසිංහ මහතා හට ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ඇත.


