Type Here to Get Search Results !

EXCLUSIVE නිලන්ත-සිසිර-පූජිත-හේමසිරිටත් පාස්කු වාර්තාවේ අපරාධ චෝදනා..


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ටද අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙස නිර්දේශ කර ඇත.

ඒ, නිසි අයුරින් තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads