Type Here to Get Search Results !

කොරෝනා පොකුරක්… 474කට කොරෝනා.. 200ක් ගෙදර යාම අත්හිටුවයි..


කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබේ.

එහි සේවකයන් 1200 දෙනෙකුට සිදුකළ පරීක්ෂණවලින් මොවුන් හඳුනාගත් බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් ලෙස හෙලි නොවූ තවත් සේවකයන් 200කට නිවසට යාම අත්හිටුවීමට කටයුතු කල බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads