Type Here to Get Search Results !

තවත් ප‍්‍රදේශ දෙකක් වහාම ලොක්ඩවුන්…


වහාම ක්‍රියාත්මක පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදලුපොත ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශවලින් ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරන නිසා රෝග ව්‍යාප්තිය වළකාලීම සඳහා මෙම පියවර ගත් බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads