HomeNewsසියලුම පාසල් වසා දැමීමට නියෝග - මෙන්න ප්‍රදේශය Covid-19 News සියලුම පාසල් වසා දැමීමට නියෝග - මෙන්න ප්‍රදේශය Breaking News 8:25 AM 0 ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම්දෙන තුරු වසා තැබීමට නියෝග කර තිබෙනවා.පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති ගත් බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ. Tags Covid-19 News Newer Older