දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කර තිබේ.
එම මධ්‍යස්ථානයේ සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 42 දෙනකු හඳුනා ගැනීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව අද දිනයේ සිට දින තුනක කාලයක් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි.


