ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2,959 ක් වාර්තා වුණා.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවු සමස්ත ආසාදිතයින් ගණන එක් 164,201 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 34,416 ක්.
සුවය ලැබූවන් එක් 128,607 ක් ලෙස පවතිනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ පහත පරිදි වනවා.



