HomeNewsහෙට බස් වැඩ කරනවාද..? ප්‍රවාහන අමාත්‍ය තුමන්ගෙන් නිවේදනයක් Covid-19 News හෙට බස් වැඩ කරනවාද..? ප්‍රවාහන අමාත්‍ය තුමන්ගෙන් නිවේදනයක් Breaking News 7:44 PM 0 හෙට (25) දිනයේ සංචරණ සීමා ලිහිල් කළද පළාත තුළ හෝ අන්තර් පළාත් අතර කිසිඳු බස් රථයක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම දැනුම් දෙනවා. Tags Covid-19 News Newer Older